
(ඉන්දිකා රාමනයක)
කුලියාපිටිය දණ්ඩගමුව ප්‍රදේශයේ අක්කර 80 න් සමන්විත පොල් ඉඩමක පිස්තෝල උණ්ඩ, දිරා ගිය පොලිස් නිල ඇඳුම් කොටස්, හමුදා හැදුනුම්පතක් කුලියාපිටිය පොලිසිය මගින් සොයාගෙන තිබේ.
මෙම ස්ථානය සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව කුලියාපිටිය පොලිසිය අදාළ ස්ථානයේ කැණීම් සිදුකර ඉහත දේපළ සොයා ගෙන ඇත.
මේවා මෙම ස්ථානයේ වළදමා ඇත්තේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීම සඳහා පොලීසීය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභිරහස් මිනිස් ඝාතනයක් වත්ද?