IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොලිස් මාරුවීම්: හදිසි විවාදයක් හෙට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට එරෙහිව විපක්ෂය කතානායකවරයාට බාර දුන් යෝජනාව පිළිබඳ   සභාව කල් තබන අවස්ථාවේ  හදිසි විවාදයක් පාර්ලිමේන්තුවේදී හෙට (9)  පැවැත්වීමට නියමිතය.

පොලිසියේ ස්ථානාධිපතිවරුන්ගේ මාරුවීම් විශේෂ ගැසට් නිවේදනයකින් පොලිස්පතිවරයාට පැවරීමට විරෝධය පළ කිරීම  සහ  පොලිස් කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු යැයි සදහන් සභාව කල් දමන අවස්ථාවේ යෝජනාවක්  සමගි  ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ සුජීව  සේනසිංහ මහතා කතානායකවරයාට ඊයේ   බාර දෙනු ලැබීය.

මේ යෝජනාව බාරදීමෙන් පසු  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු විසිදෙනෙක්  අසුන් වලින් නැගිට එම යෝජනාව ගෙන මන්ත්‍රීවරයාට සහාය පළ කළහ.



අදහස් (2)

පොලිස් මාරුවීම්: හදිසි විවාදයක් හෙට

අරවින්ද මොණරවිල Wednesday, 08 October 2025 03:39 PM

අබල දුබල විපක්ෂ ඉල්ලාගෙන කන සීන් එකක් තියෙන්නේ, රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා සමග ප්‍රේමදාසලා රට පාලනය කෙරුව කාලයේ පොලිසියේ පත්වීම් මාරුවිම් සහ උසස්වීම් දුන්න තාලය, ටෙලිෆෝන් කෝල් දීලා විතරක් නොවෙයි ළගට ගෙන්වා ගෙන කෙරුව බලපෑම් ගැන මුල ඉඳලා අගටම අහගන්න පුළුවන් වෙයි... මොංගල් විපක්ෂයට. මොනවා කිව්වත් ඔවුන්ට ලැජ්ජා නැහැ... ඒකයි කරුමය...

:       3       5

Perera Thursday, 09 October 2025 05:36 AM

විපක්ෂෙට කනේ ඇඟිලි ගහගෙන, රෙදි නැතුව දුවන්න පොටක් වෙයි වගේ විවාදේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site