IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොලිසියට බැටන් පොලු 3000ක්


(සුජිත් හේවාජුලිගේ)

පොලිසියට බැටන් පොලු තුන්දාහක් මිලදී ගැනීමට ටෙන්ඩර් පත් කැඳවා ඇත.

පොලිස් දෙපාර්තමේන්තුවට බැටන් පොලු  දිගු  කාලයකින් මිලදීගෙන නැති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

කැරලි මර්දන කටයුතුවලදී ජනතාව විසුරුවා හැරීම සඳහා  බැටන් පොලු උපයෝගී කර ගැනේ.



අදහස් (4)

පොලිසියට බැටන් පොලු 3000ක්

සමන් විමල් Sunday, 19 October 2025 12:18 PM

තැපෑලෙන් විතරක් නොවෙයි. පොල්ලෙනුත් දෙන්න යන්නේ. සැපද?

:       1       2

Nihal Dharmatileke Sunday, 19 October 2025 01:16 PM

මෙච්චර කුරුදු තියන රටේ කුරුදු පොල්ලකින් ගැහුවා නම් ඉවරයි... දිගත් තියෙනවා...

:       0       2

ඇන්ඩ්රු - තැම්බුත්තේvillage Sunday, 19 October 2025 04:03 PM

රනිල් කදුළු ගෑස් ගේනකොට පල් හෑලි ලියපු ජෙපාස් ගොට්සන්ලා මේකටත් මොනවා හරි ලියං පලෝ.

:       2       1

Srinath Sunday, 19 October 2025 05:47 PM

යන්තන් රට ගොඩගන්න හදනකොටම මොකක් හරි මගුලක් සෙට් කරලා සල්ලි කන වැඩක් සෙට් කරනවා. ලංකාවේ ඕන තරම් පොලු තියනවා. මොකටද අලුතින් පොලු...? ජනතාව සහනයක් දෙන්න කාර් එකක් ගන්න විදිහක් නෑ. ටැක්ස් 400 ... ගොවිතැනක් කරගන්න විදිහක් නෑ. හැමතැනම ටැක්ස්. අනවශ්‍ය දේවල් කළොත් මේ ආණ්ඩුවටත් සොරි ඩොට් කොම්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site