
(ගයාන් සූරියආරච්චි)
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස කළ දැනුම්දීමකට අනුවය.
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිව සිටි සමයේ ජනාධිපති අරමුදලේ මුදල් අයථා ලෙස භාවිත කළ දේශපාලනඥයන් සහ පුද්ගලයන් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනවලට අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටන් හුටන් දැන් සැපද?
මේකා එතනට ගිහිං කට්ටිය රවටන්න සුපිරි කතා ගොඩාක් කියලා අර විමර්ශන කරන සෙට් එක මංජ්නං කරලා පැය 7ම බොරු කියවලා එන්න ඇති