
(අංජුල මහික වීරරත්න)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.
ජනාධිපතිවරයා මෙලෙස ශෝකය පළ කර ඇත්තේ නිල එක්ස් ගිණුමේ සටහනක් තබමිනි.
පාප් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් තම හෘදයාංගම ශෝකය පළ කරන බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
පාප් වහන්සේ සාමය, දයානුකම්පාව සහ මනුෂ්‍යත්වය සඳහා නොසැලෙන කැපවීමෙන් ලෝකය මත නොමැකෙන සලකුණක් තබා ඇති බව ද ජනාධිපතිවරයා තැබූ එක්ස් සටහනේ වැඩිදුරටත් සඳහන් ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවාටනම් මාර ඉක්මනට වැඩ කරනවා .හරිම කාර්යක්ෂමයි සමහර දේවල් වලට