IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාතාලයට ගෑවුණු දේශපාලනඥයන් ගැන හෙළිදරව්වක්



(සුජිත් හේවාජුලිගේ)

පාතාලයට බලපාන හේතු දෙකක් තිබෙන බවත් දේශපාලනය හා දූෂණය එම හේතු දෙක බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ලේකම් රවී සෙනෙවිරත්න මහතා පැවසීය.

රටට තියෙන ලොකුම අභියෝගය සංවිධානාත්මක අපරාධ බවද ඔහු සඳහන් කළේය.

සෙනෙවිරත්න මහතා මෙසේ පැවසූවේ  මාතර පැවති වැඩමුළුවකදීය.

රවී සෙනවිරත්න මහතා මෙසේද පැවසීය

පාතාලය එක්ක සම්බන්ධ දේශපාලනඥයන් ඇති. නමුත් අද ඔවුන්ට බලය නෑ. මේ නිසා පාතාලය එක්ක දේශපාලනය ක්‍රියාත්මක කරන්න ඔවුනට  බැරිවෙලා තියෙනවා. අද පාලන තන්ත්‍රය මෙහෙයවන්නේ වෙනම කණ්ඩායමක්. දූෂණය සමඟ පාතාලය බැඳිලා තියෙනවා. එතන පොලිස් නිලධාරීනුත් ඉන්නවා.



අදහස් (5)

පාතාලයට ගෑවුණු දේශපාලනඥයන් ගැන හෙළිදරව්වක්

යෝගා Friday, 01 August 2025 02:51 PM

ඒක ඇත්ත. අද පාතාලය මෙහෙයවන්නේ හිටපු දේශපාලකයින් නෙමෙයි දැන් ඉන්න අය. ඉඳලා හිටලා ඇත්ත කියැවෙනවා...

:       56       16

අරවින්ද මොණරවිල Friday, 01 August 2025 03:44 PM

පොහොට්ටු සජබ වහලුන්ට යමක් පහදලා දෙන එක මී හරකෙකුට ඉංග්‍රීසි කියලා දෙනවාටත් වැඩිය අමාරුයි කියලාද යෝගා මේ කියන්නේ...?

:       9       43

Sithumin Friday, 01 August 2025 06:21 PM

අරවින්ද හිතන්නේ ඉංග්‍රීසි දැන් ඔක්කෝටම ඕනැයි කියලාද? ඔයාලාගේ කට්ටිය අවුරුදු ගාණකට කලින් නම් ඉංග්‍රීසි එපා කියලයි දැඟලුවේ... දැන් තමා තේරෙනවා ඇත්තේ. ඒ වගේම, පාරේ යන මිනිස්සුන්ව වාහන වලින් යට කරලා එව්වා වහගන්න දේශපාලන වේදිකාවල කතා කරලා තනතුරු ගත්තු අය කියන කතාත් අපිට විශ්වාස කරන්න අමාරුයි...!

:       10       6

ගුණරත්න Friday, 01 August 2025 04:00 PM

දේවාලේ කපුවා දේවාලේ තුළ පැහැරුවා වගේ වැඩක් කරපු අයම නීතිය ගැන දෙසනකොට අපට නම් හිනායනවා...

:       7       5

Percy Sunday, 03 August 2025 10:18 AM

මගේ බෙල්ල වටේ තොණ්ඩුව ටික ටික තද වෙනවා වගේ දැනෙනවා අපේ හාමුදුරුවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site