IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්

(සුජිත් හේවාජුලිගේ)

දින අනූවකට වඩා මෙරට රැඳී සිට රුපියල් පනස් දහසක වැට් බදු ගෙවූ විදේශිකයන්ට එම වැට් බදු නැවත ලබාදීමට රජය තීරණය කර ඇත.

එසේ බදු නැවත ලබාදීම සඳහා විශේෂ කවුළුවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පසුගියදා ස්ථාපනය කරනු ලැබීය.

බදු එකතු කිරීම ක්‍රමවත් කිරීම මෙහි අරමුණ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පැවසීය.

මැණික් හා ස්වර්ණාභරණවලට වැට්  එකට වූ විට ඇත්ත ආදායම හැඟුණු බවද ඔහු සඳහන් කළේය.



අදහස් (4)

පිටරටින් එන සංචාරකයන්ට සුභ ආරංචියක්

pakeer Saturday, 05 July 2025 04:43 PM

හොඳ ප්‍රවණතාවයක් තියන වැඩක්... සිංගප්පූරුවෙත් මේ දේම කරනවා.

:       37       19

Neel Saturday, 05 July 2025 06:08 PM

සංචාරකයෙක් කොහොමද දින 90 ක් ඉන්නේ, දවස් 30 කටයි වීසා දෙන්නේ, අවශ්‍ය නම් දික් කරගන්න පුළුවන්, ඒ වගේම ඔවුන්ගේ රැකියා, ප්‍රස්න ගොඩකි. කාලය ප්‍රයෝගික නැත.

:       8       38

Nishan Sunday, 06 July 2025 06:05 AM

මේක කොහොමද රටට ආදායම උපයන මගක් වෙන්නේ? අය කරපු බද්ද ආපහු දීමක් නේ මේ කරන්න හදන්නේ? ආපහු දෙනවා කියන්නේ රජයට ඒක ලැබෙනවා කියන එකද? මේවා හොඳයි මාලිමාවේ ගොන්නුන්ට නම්....

:       1       0

de silva berlin Sunday, 06 July 2025 11:42 AM

සංචාරකයන් රටේ රැදී සිටින දින 90 වගන්තිය ඉවත් කරන්න , සංචාරක විස මත ලනක්වේ රැදී සිටි පුද්ගලයෙක් ලංකාවේදී මිලදී ගෙන පිටරට රැගෙන යන භාණ්ඩ වල රිසිට් පත් සහ භාණ්ඩ පරික්ෂා කර බලලා වැට් එක නැවත ඔවුන්ට ලබාදෙන්න , මේ ක්‍රමය ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක වෙනවා , මෙමගින් රටට ලැබෙන තවත් විශාල වාසියක් තමා සංචාරකයන්ට භාණ්ඩ අලෙවි කරන වියපරිකයන් අධයම් බදු දෙපර්තමන්තුවට නිසි තොරතුරු ලබාදී තිබෙනවද ? කියලා බලාගන්න පුළුවන් වීම , මේකට දින 90ක නීතියක් ඇතුල් කිරීමෙන් පෙනෙනවා අධාල බලධාරීන් රටේ සංචාරක වියාපාරය ගැන ඉතා අල්ප දැනුමක් ඇති කණ්ඩායමක් බවත් ඔවුන්ට සංචාරක පැමිණීමේ දත්ත ගැන කිසිම අවබෝධයක් නොමැති බවත් , ලංකාවට පැමිණෙන සාමාන්‍ය සංචාරකයන් ( ලංකාවේ සංචාරක විස මත රැදී සිටිමින් නීති විරෝධී වියපර කරන රුසියන් , යුක්රේන ජාතිකයන් හැර ) 99% දින 90 මෙහෙ ජිවත් වන්නේ නැහැ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 254 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 599 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site