
(යොහාන් භාසුර)
සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වූවාය.
තරුෂි අභිෂේකා එම ඉසව්ව තත්පර 2.14.86කින් අවසන් කරමින් රන් පදක්කම දිනාගත් අතර මෙම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව මේ දක්වා දිනාගත් එකම රන් පදක්කම ද මෙය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය දියනියණි, ඔබට අපේ ගෞරවනීය උත්තමාචාරය... ඔබට සුබ ගමන්.
බොහොම ස්තුතියි දරුවෝ, ඔබේ අනාගතය සරු වේවා, තව තවත් ජයග්‍රහණ හිමි වේවා!