
(අංජුල මහික වීරරත්න,ඡායාරූප ලහිරු හර්ෂණ)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාග කෙරෙන අධිකරණ සංකීර්ණය වෙත දේශපාලකයෝ ද ජනතාව ද විශාල වශයෙන් පැමිණෙමින් සිටිති.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ද පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද අධිකරණ පරිශ්‍රයට රැස්ව සිටින අයුරු දැකගත හැකි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ඉන්න කීදෙනෙක් මේකට සතුටු වෙනවාද? නැත්නම් මේ සිද්ධිය මත බොකු රත් වෙලාද කියලා උඩ ඉන්න දෙවියෝ තමයි දන්නේ...
හොරු එකට...!
එක වගේම අය එකට එකතු වෙලා?