
( ප්‍රියංකර ජයසිංහ)
භාවිතා කළ ටයර් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක නොසිතු ලෙස පිටුපස ටයරටක් ගැලවි යාමේන් කොට්ටුකච්චිය ආසන්නයෙදී එය පෙරළි ගොස් ටයර් තොගය අසල කුඹුරකට විසිවි තිබු බව ආණමඩුව කියයි.
එම ලොරි රථයෙන් ගැලවි ආ රෝදය මාර්ගයෙ අනෙක් දිසාවෙන් ගමන් කළ යතුරු පැදියක ගැටි ඇති බවත් එහිදි යතුරුපැදි කරුගේ පාදකයකට දරුණු අස්ථි බිදිමකට ලක්ව තිබු බව කියයි.
පෙරළි ගිය ලොරි රථය කුරුණැගල දෙස සිට පුත්තලමට ගමන් කරමින් තිබියදී ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයෙ කුඹුරු යායකට යටර් තොගය විසිවි ගොස් තිබු බව පොලිසිය කියයි. ලොරියෙ ගැලවි ගිය පිටුපස රෝදයට අමතරව අනෙක් රෝදයක ඇඹරි තිබුනී.
ගැලවි විසිවි ආ ටයරය යතුරු පැදියෙ ගැටි අනතුරට ලක්වු තැනැත්තා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමේන් පසු ශල්‍යකර්මයකට භාජනය කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ධාවනය වූ ලොරියේ ටයරය ගැලවී කුඹුරේ
ගුණරත්න Sunday, 27 April 2025 05:38 PM
හරිම උත්ප්‍රාස ජනක දෙයක්නේ, ටයර් ප්‍රවාහනය කරන ලොරියේ ටයරය ගැලවිලා! මාලිමාවේ ගමන වගේ තමයි...