IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දළදා දැක්මට දින නියම වේ

(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල්.ජයසිංහ)

මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම  අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

මල්වතු - අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි මෙම දින නියම කර ඇත.

පළමු දිනයේදී දළදා දැක්ම සවස 3.00 ට ආරම්භ වීමට නියමිත අතර සෙසු දිනවලදී දහවල් 12.30 සිට සවස 5.30 දක්වා පැවැත්වීමට නියමිතය.

ශ්‍රී දළදා මාලිගාවේ පිහිටි ඒ මහතාගේ නිල කාමරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් අද දහවල් ඒ බව ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (10)

දළදා දැක්මට දින නියම වේ

Sediris Sunday, 02 March 2025 04:13 PM

සාධු! සාධු!! සාධු!!! දේවෝ වස්සතු කාලේන, සග්ග සම්පත්ති හේතුච, ඵී‍තෝ භවතු ලොකෝ ච, රාජා භවතු ධම්මිකෝ.

:       5       77

Nissanka Sunday, 02 March 2025 04:17 PM

උතුම් දළඳා වහන්සේගේ සරණින් අපේ රටට ජයම වේවා, බුදු සසුන සිරිලක් දිව බොහෝ කල් පවතීවා...!

:       2       73

Wijesekara Sunday, 02 March 2025 04:25 PM

කල්ප ගණනකින් ලොව පහළ වන, අති දුර්ලභ උත්තරීතරම මනුෂ්‍ය රත්නය වූ, බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතූන් වහන්සේ වන්දනා කිරීමට සියලු දෙනාට හැකියාව ලැබෙත්වා. මේ අවස්ථාව සලසා දුන් අති පූජනීය මල්වතු අස්ගිරි මහනායක හිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත්, ගරු ජනාධිපතිතුමන්ටත්, දියවඩන නිලමේ තුමන් ප්‍රමුඛ මාලිගාවේ කාර්ය මණ්ඩලයටත් අපගේ ගෞරවනීය ස්තූතිය...!

:       4       70

Sanath Sunday, 02 March 2025 05:36 PM

මාත් දළදා වහන්සේ අතේ දුරින් දැකලා තියෙනවා. හැමෝටම උන්වහන්සේ දැකගැනීමට අවස්ථාව ලැබෙනවා නම් ගොඩක් හොඳයි...!

:       1       58

මැක්ස් Sunday, 02 March 2025 06:27 PM

දළදා වහන්සේට නිග්‍රහ කළ, උසුළු විසිළු කළ පාපිෂ්ටයන්ගෙන් සැදුම් ලත් මාලිමාන්ඩුවට, පළාත් පාලන ඡන්දය කට ළඟ තියා ගෙන හෝ දළදා හාමුදුරුවන්ගේ වටිනාකම කපටිකමට හෝ මතක් වීමත්, දුෂ්ටයාගේ අවසන් නවාතැන ආගමයි කියූ ජනාධිපතිටම දළදා පෙරහරක් පවත්වමුයි යෝජනා කරන්නට වීමත් දෛවයේ සරදමක් විනා වෙන කුමක්ද?

:       43       25

AB Sunday, 02 March 2025 07:40 PM

මේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇති දළදා දැක්ම අප්‍රේල් මස 18 සිට 27 වැනි දින දක්වා දින 10 පැවැත්වීමට නියමිතයි. දළදා දැක්ම දින 10 පැවැත්තුවද පැය 47.5කි සම්පුර්ණ දින 2කි.

:       3       10

හෙමන්ත සිල්චා Monday, 03 March 2025 02:14 AM

රෙද්දේ බේරෙනකොට දළඳා කරඬුව මතක් වෙලා….. බුද්දාගමට වෛර කරන ඩයස්පෝරා, බෝන් අගේන්. ජුලී චන්ග්. මෑල්කම් රන්ජිත්. උන් ඔක්කොම එක්ක එකතුවෙලා ඩීල් දාලා බුද්දාගම නෑති කරන්න…. පච රෑල….

:       1       2

ලුම්බිණි Monday, 03 March 2025 04:51 AM

රනිලුත් ජනාධිපති වුණ ගමන් විශේෂ දළදා පෙරහරක් කළා මතකයි .

:       1       0

රනේ Monday, 03 March 2025 10:48 AM

රට මේ තරමටවත් රැකිල තායෙන්නෙ දළඳා වහන්සේ නිසා.. සාදූ.. සාදූ.. සාදූ..!!!

:       1       7

jpc Monday, 03 March 2025 06:05 PM

සැමට දළදා සමිදු පිහිටයි. සාදු සාදු සාදු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site