
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් අනාවරණය කිරීමට සූදානමින් සිටින හෙයින් මැතිසබය අද දිනයේ උණුසුම් මුහුරුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම යෝජනාව සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය සමග ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය අද පෙරවරු 10.00ට පමණ ආරම්භ වීමට නියමිතය. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරුවේ පැවැත්වේ.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2117
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දේශබන්දු නෙරපන විවාදය අද
මාලිමාගැත්තා Tuesday, 05 August 2025 09:36 AM
අර ගොඩාක් අමාරුවකින් පෙළුණු සුදු කබාය එන්නෙ නැතෙයි ? එයාවත් ගෙන්ව ගත්තනම් සෑහෙන දේවල් කියයි.
Rata Perata Tuesday, 05 August 2025 12:00 PM
ඕක ඉක්මනට ඉවර කරලා පාර්ලිමේන්තුවේ කාලය මහජන සුභසාධනය සදහා වැය කරන්න. දැන් ඔතැන පොහොට්ටුවෝ මැරෙන්න හදයි. මොකද රාජපක්ෂලා කිව්ව නිසානේ මේ මෝඩයා ගැහුවේ