IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මගහැරීම වැලැක්වීම සඳහා වන සම්මුතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආදායම් මත සහ ප්‍රාග්ධනය මත වූ ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු නොගෙවා පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීමට අවශ්‍ය නෛතික රාමුව ස්ථාපනය කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා දෙරට අතර සම්මුතියකට එළඹීමට යෝජනා වී තිබේ. යෝජිත සම්මුතිය මඟින් ප්‍රදානය කෙරෙන සහන හේතුවෙන් යම් ආදායමක් අහිමි විය හැකි වුවද ඊට සාපේක්ෂව විදේශ ආයෝජන ප්‍රවර්ධනය හා විදේශ විනිමය ඉපැයීම සැලකිය යුතු ලෙස ඉහළ යාම මත අත්කර ගත හැකි ප්‍රතිලාභ මෙරටට වාසිදායක වනු ඇතැයි රජය පවසයි.

 ඒ අනුවඑකී සම්මුතියට අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (0)

ද්විත්ව බදුකරණය වලක්වන්න ඔස්ට්‍රියාව එක්ක සම්මුතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 473 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2223 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site