IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


දුරකතන ඇමැතුම ඝාතනයකින් අවසන් වෙයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක) 

දුරකථන ඇමතුමක් දී පුද්ගලයකු බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාරඅසලට  ගෙන්වාගෙන තියුණු ආයුධ වලින් කපා කොටා  ඝාතනය කර ඇතැයි කොටහේන පොලිසිය කියයි .

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මට්ටක් කුලිය රොද්‍රිගු ප්‍රදේශයේ පදිංචිව සිටි ජි අමිල මදුසංක (22) නැමැත්තෙකි.

මරණකරුට පෙරේදා(18) රාත්‍රී බ්ලු මැන්ඩල් දුම්රියපොළ පාර අසලට පැමිණෙන ලෙස පුද්ගලයකු දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඔහු බිරිඳ සමඟ එම ස්ථානයට පැමිණ රැඳී සිටියදී පුද්ගලයකු පැමිණ මරණකරුව වෙනත් ස්ථානයකට කැඳවාගෙන ගිය අවස්ථාවේදී යතුරු පැදි වලින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇතැයි පොලිසිය කියයි.

ඉන්දියාවේ සැඟව සිටින මහා පරිමාණ මධ්‍යයේ ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන මෝදර ප්‍රදීප් නමැත්තාගේ සමීපතමයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර පවතින ගැටුමක ආරවුලක් මෙම ඝාතනයට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 



අදහස් (0)

දුරකතන ඇමැතුම ඝාතනයකින් අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 835 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2478 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site