
(මහින්ද නිශ්ශංක)
අළුත් අවුරුදු නිවාඩුවෙන් පසු හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමය පවසයි.
අද (15) කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන අතර හෙට (16) සිට දුම්රිය ධාවනය යථාතත්වයට පත්වෙන බව දුම්රිය ලොකෝමොටිව් ඔපරේටින් ඉංජීනියස් රියදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමුන්ට ඕන දවස්වලට තමයි මොවුන් කෝච්චි දුවන්නේ. ඒ මදිවාට ඉංජිනේරු කියලා තමුන්ට අයිති නැති වෘත්තිය නමකුත් දාගෙන. කෝ මේ මාලුපාන් කාරයෝ. මොකවත් පියවරක් ගන්න බැරිද?