
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පත්වේ.
දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 93වන සභාපතිවරයා පත්කිරීම මෙන්ම හදුන්වා දීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කෝට්ටේ සෝලීස් හෝටලයේ දී පැවැත්විණි.
නව සභාපතිවරයාට ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ වත්මන් සභාපතිවරයා වන මහාචාර්ය රුවන් ජයසිංහ මහතා විසින් විශේෂ සභාපති පළඳනාව මෙහි දී පළඳවන ලදී.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේ දීර්ඝ ඉතිහාසයක් සහිත මෙරට පැරණිතම, ගෞරවනීය, වෘත්තීය සංගමයක් වන ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 93 වන සභාපතිවරයාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැවැත්වෙන උත්සවයට සහභාගිවීමට ලැබීම මහත් ගෞරවයක් සේ සලකන බවයි.
2025 දෙසැම්බර් මස 04
723
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
560
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දන්ත වෛද්‍ය සංගමයේ නව සභාපති පත්වේ
Bunny Preena Tuesday, 21 October 2025 11:01 AM
සභාපති පදවියට පත් වන්නේ දීර්ඝ කාලයක් සේවය කරපු , පළපුරුදු කෙනෙකුනම් ඔහු ටොන් ගණනක දත් ගලවාලා ඇති නේද?