(විජේරත්න රත්නායක)
බෙහෙත් කොටන තුවක්කුවක් පත්තුවීමෙන් පියා හා දරුවකු බරපතල තුවාල සහිතව අද (30) බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.
අවුරුදු දෙකයි මාස හතරක් වයසැති සිය දරුවාද වඩාගෙන බෙහෙත් කොටන තුවක්කුව සකසමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක කරයි
මෙසේ රෝහල්ගත කර ඇත්තේ පස්සර බිබිලේගම රිටිගහදෝව පදිංචි ඩී.එම්.සුනිල් ශාන්ත (30) නම් අයෙකු සහ අවුරුද්දයි 2 මාස 4 ක් වයසැති දරුවෙකි.
පස්සර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd