
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි අත්අඩංගුවට ගත් කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා නියෝග කළේය .
කොළඹ අපරාධ කොට්ඨාශය මගින් ඊයේ (24) මහරගමදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහ ඔලුකරුව අත්අඩංගුවට ගන්නෙ නැද්ද? නැත්තම් අහකට වෙඩිතියපු අය කුණුහරුපෙන් බැන්න කියල තාම රෝහලේද?
ඩෝබිලා කිව්ව විදිහට සිද්ධිය රඟපෑමක් නෙමෙයිද?
මූට ගහන්න ගෑනියෙක්වනේ දාලා තියෙන්නේ !