
(අංජුල මහික වීරරත්න)
ත්‍රස්තවාදය වැලැක්වීමේ (තාවකාලික විධි විධාන) පනත පරිච්ඡින්න කර නව නීතියක් කෙටුම්පත් කිරීමට අදාළව මහජන අදහස් ලබා ගැනීම යටතේ විවිධ සංවිධාන සහ පුද්ගලයින් 240 ක එකමුතුව විසින් සකස් කර අත්සන් කරන ලද යෝජනාවලියක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට අධිකරණ අමාත්‍යාංශයේදී අද බාර දුන්නේය.
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙන ඒමට පසුගිය ආණ්ඩු විසින් කමිටු ගණනාවක් පත් කර ඉදිරියට ගෙන ගොස් තිබුණද පනතක් සකස් කිරීමට පියවර ගෙන නැතැයි ද අමාත්‍යවරයා කීය.
නව පනතක් ගෙන ඒම සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් වාර්තාවක් සකස් කරන අතර ඒ සදහා ද අදහස් ලබා ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්තවාදය වළක්වන අලුත් පනතට මහජන අදහස් අසයි
මාලිමාගැත්තා Thursday, 29 May 2025 04:15 PM
ඒක නම් පට්ට ඇති. අපේ මාලිමා රජයනේ කරන්නේ. ඔය ඉන්න කට්ටිය දැක්කාමත් හිතාගන්න පුළුවන් යමක්...
අරවින්ද මොණරවිල Thursday, 29 May 2025 04:41 PM
හිටපු දේශපාලුවන්ගෙන් හැර අනික් ඕනෑම කෙනෙකුගේ අදහස් ලබා ගන්න !!
ගුණරත්න Thursday, 29 May 2025 05:35 PM
පරණ වුනත් සවුත්තුයි කිව්වාට මේ ආණ්ඩුවේ අය ඒවායින් වැඩ ගත්තා හොඳට. ඉතින් හිතාගන්න පුළුවන් අලුතින් එන ඒවා ගැන, චීන්නුන්ගේ වගේ කරුමක්කාර නීති ගෙනෙයි..
sugath Friday, 30 May 2025 08:33 AM
ඉස්සරහම ඉන්න සුදු ලෝගුවක් දාපු කෙනා දැක්කාම හිතාගන්න පුළුවන් මෙයාලාගේ අරමුණ...
JayasekaraFriday, 30 May 2025 12:23 PM
එහෙම කියන්න එපා ‘‘ සභාවට..‘‘ මළ පනී.