
(සුජිත් හේවාජුලිගේ)
ත්‍රිපෝෂ සමාගම නිසි අනුමැතියකින් තොරව සේවකයන්ට 2023 වර්ෂයේදී එක්කෝටි විසි හය ලක්ෂයකට වැඩි දිරි දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.
මෙම දීමනා ගෙවා ඇතැයි පැවසෙන්නේ සුපෝෂ අලෙවියෙන් ලැබුණු ආදායම පදනම් කරගෙනය. දිරි දීමනා ගෙවීමේදී රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ගත යුතු වුවත් එසේ අනුමැතිය ගෙන නොතිබූ බවද වාර්තාවේ දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd