IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදය පාර්ලිමේන්තුවේ දී රැස්විය. 

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකරගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්විය. 

මෙහිදී තරුණ සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ දැක්ම හා මෙහෙවර වර්තමානයට ගැලපෙන පරිදි නිර්මාණය කිරීම පිළිබඳව  සාකච්ඡා කෙරුණි. එමෙන්ම මෙරට තාරුණ්‍ය ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩපිළිවෙලක් සකස් කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය

. එමෙන්ම ලෝකයේ පාර්ලිමේන්තු වල පවතින තරුණ සංසද වල පවතින නව ප්‍රවණතා හා මෙරට පාර්ලිමේන්තු තරුණ සංසදය වෙනත් රටවල්වල පාර්ලිමේන්තු තරුණ සංසද සමඟ සම්බන්ධ කළ හැකි ආකාරය පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය. 

ජාත්‍යන්තර තරුණ දිනයට සමගාමීව පාර්ලිමේන්තුවේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී යෝජනා විය. 

 



අදහස් (0)

තාරුණ්‍ය සඳහා වන පාර්ලිමේන්තු සංසදය රැස්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site