තිරුක්කෝවිල් පොදු සුසාන භූමියේ වල දමා තිබූ පැරණි අවි ආයුධ තොගයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
බිමි බොමිබ දෙකක්, අත් බොමිබ දෙකක්, අරුල් මොටාර් උණ්ඩ දෙකක්, ටොම්බා බෝම්බයක්, ටී පනස් හය උණ්ඩ 25, ටී56 මැගසින් දෙකක් සහ එස්එල්ආර් මැගසීනයක් සායා ගැනුණු භාණ්ඩ අතර වෙයි.
තිරුක්කෝවිල් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොලිස් පරීක්ෂක සමන්ත, පොලිස් පරීක්ෂක හේරත්, පොලිස් කොස්තාපල් 83361 ලංකාධිකාර සහ පොලිස් කොස්තාපල් 73571 ජයකාන්ත් විමර්ශන පැවැත්වූහ.











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු! (නි)
ඕවා මොකටද අනේ පාවිච්චි කරන්නෙ? මට මතක නැහැනේ! (නි)
තාමත් අවි ආයුධ හම්බෙනවානේ... (ර)
හිරේ ඉන්න කොටි නිදහස් කරලා ඕව ඔක්කොම දීල උතුරට යවන්න එයාලගේ දේවල් අපි ගන්න හොඳ නැහැ (අ)
කොහොමත් පරණ වල දාපු ඒවා ගොඩ ගන්න කාලේ තමයි දැන්. (අ)
පරණ ඒවා මොකටද දැන්? (නි)
බණ්ඩා, ඔබ හරි (නි)