
(පද්මසිරි ගාර්දියවසම් සහ චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ නෙටොල්පිටිය වැලිආර ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් ටිපර් රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයකු මියගොස් 15 දෙනකු තුවාල ලබා ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .
අද (24) අලුයම 3.20 ට පමණ මෙම අනතුර සිදුවී තිබේ .
පාසිකුඩා සිට ගාල්ල බලා ධාවනය වූ ගාල්ල ලංගම ඩිපෝවට අයත් බස් රථය මෙලෙස අනතුරට ලක්ව තිබේ .
තුවාල කරුවන් වහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලොකු ලොරි පස්සේ හැමිණෙන එක හැමදාම වගේ අහන්න ලැබෙනවා. බස් විතරක් නොවෙයි, තඩි ලොරිත් තෝරන වගේ ආලෝකමත් කරනවා නම් දුර ඉඳලා හොඳින් දර්ශනය වේවි...!