
(එන් .ආරච්චි සහ ගයාන් )
සමාජක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරුබව කියන පුද්ගලයෙක් ඇතුළු තිදෙනකු කෑගල්ල රංවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලීසිය කියයි.
නීති විරෝධි දුම්වැටි 12400 ක්,ගජමුතු 5 ක් සහ මත් කුඩු සමඟ රංවල ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා කෑගල්ල හා වැලිඔය ප්‍රදේශවල පදිංචිකරුවන් වනඅතර ඔවුහු වයස අවුරුදු 55 හහා 39 අතර වෙති. ව්‍යජ ලෙස සකසන ලද ජාතික හැදුනුම්පතක් ද පොලීසිය විසින් සොයා ගෙන ඇතැයි කියයි.
අයෙක් යුද හමුදාවේ සේවය කර නීතියානුකූලව ඉවත් නොවු පුද්ගලයෙකු වන අතර ඔහු ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවටත්, මහබාගේ පොලිස් වසමේ 2024 මාර්තු 28 දින ගිණි අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටත් තොරතුරු අනාවරණය වි තිබෙයි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට
අත්තනායක Friday, 19 September 2025 10:37 AM
වෙඩික්කරුට කොන්ත්‍රාත්තුව දුන්නේ ආණ්ඩුවේ මොන බලවතාද කියල දැනගන්න වෙන්නේ මාලිමා බලය නැති උන දාටයි. එතකන් ජීවත්වෙලා ඉන්න බලපන්.
C.K.Lankaputhra Friday, 19 September 2025 12:48 PM
අත්තනායක අත්තනායක, එයා තමා දුන්නේ. දැන් නිකන් බබා උක්කුන් වෙන්න හදන්න එපා.
බද්රානි Friday, 19 September 2025 12:53 PM
වල්ගේ පාගාගෙන මෙතන අත්තනායක කියන හාදයා තප්පුලුවට ඔය ඝාතනය කලෙත් ඔවුන්ගේම කල්ලියේ එවුන් බව ආයේ අමුතුවෙන් කියන්න ඕනා නැහැනේ... මේ රටේ ජාතිවාදය අවුස්සලා බඩ ගෝස්තරය පුරවා ගන්න හැම එකාටම වෙන්න ඕනෑ ඕක තමයි... මිනීමරුවෙක් අතින් හෝ මේ රටට යහපතක් වෙනවා නම්, ඒක මම නම් අගය කරනවා. ඔය වගේ සමාජ පිළිල ඕනෑතරම් මේ රටේ තියනවා.. සමාජ යහපත වෙනුවෙන් ඒ සමාජ පිළල ලාංකික සමාජයෙන් තුරන් කළ යුතුයි.
සෙනෙවිරත්න Friday, 19 September 2025 01:14 PM
කන්ටේනර් 323 මගඩියේ පලමු පැමිණිල්ල කලේ ඩෑන්. හිතාගන්න පුලුවන්නේ වෙඩික්කරු කාගේ බළල් අතක්ද කියලා...
අරවින්ද මොණරවිල Friday, 19 September 2025 06:12 PM
පහුගිය කාලයම අත්තනායක ඉදලා තියෙන්නේ කෝමා තත්වයේද කොහේද? 2024 සැප්තැම්බර් 21 වෙනිදාද කොහේද සිහිය ඇවිල්ලා තියෙන්නේ...