
(ටී.කේ.ජී.කපිල)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය තුන් දින වියට්නාම් සංචාරය නිමා කර මෙරටට අද (06) පස්වරුවේ පැමිණි බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
එතුමා සමග 05 දෙනෙකු මෙම සංචාරයේ නිරත වී සිටියහ.
ඔවුන් වියට්නාම් රජයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (06) පස්වරු 01.25ට පැමිණ තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන් චන්දෙ දාන්න යන්න ඇති?