
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද ප්රකාශයක් කරනු ලබයි. ලෝකයේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මෙම ප්රකාශය කරනු ඇත.
ලෝක තත්ත්වය හමුවේ ශ්රී ලංකාවේ ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ කිසිම රටක තෙල් ප්රශ්න නැහැ, තෙල් මිල ටිකක් වැඩි වෙලා විතරයි. මේ ලංකාවේ තමයි තෙල් හිඟ වෙලා තියෙන්නේ. ඒවා ඔක්කොම අදූරදර්ශී ආණ්ඩුවේ වැඩ. වැටුප් අරගෙන සේවය කරනවා කියන මැති ඇමතිලා මිනිස්සුන්ට විනෝදය සපයමින් ඉන්නවා, මිනිස්සුන්ගේ හිනාවට ලක්වෙලා තියෙනවා. ගල්අඟුරු මගඩිය ගැන ආණ්ඩුව කට අරින්නේ නැහැ.
මහපචේන්ද්ර ප්රසාදිනී....
මොනවා, ආයෙමත් ? ඔහේට පච ඇද බාන්න වෙලා තිබුණාට අපි කොහොම හෝ කීයක්වත් සොයාගන්න ඕනෑ. ඕවා අහන්න වෙලත් නැහැ... වුවමනාවකුත් නැහැ...
ගුණරත්නගෙ 2021, 22 කමෙන්ට් එකක් පරක්කු වෙලා දාලා තියෙන්නේ. ඉන්ටනෙට් හොඳටම ස්ලෝ වෙලා ඉන්ටමනෙට් එකක් වෙලා. ගුණරත්න කොහේද ඉන්නේ...? තුම්පනේ පැත්තේද?