
(ගයාන් සූරිය ආරච්චි)
ජනාධිපති සමාව කියන්නේ කුමක්ද?, පොදු සමාව යනු කුමක්ද යන්න මේ ආණ්ඩුව නොදන්නා බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ කිරුලපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට දේශනයක් ලබාදිය යුතු අතර තුන්සිය අසූ අට දෙනෙක් ජනාධිපති සමාව යටතේ නිදහස් වුවද පොදු සමාව යටතේ වසරකට දින හත බැගින් රැඳවියන්ගේ කාල සීමාව හරි නම් ඔවුන්ට පොදු සමාව ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාව ඇති බවද ජයසේකර මහතා කීය.
ජනාධිපතිවරයා විසින් වෙසක් දින හෝ පොසොන් දින ජනාධිපති සමාව ලබාදෙන්නේ නම් ජනාධිපති සමාවට අමතරව හැම බන්ධනාගාරයකටම ඔවුන්ගේ පටිපාටියට අනුව පොදු සමාව යටතේ එම දවසේම නිදහස ලබන බවද ජයසේකර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සමාවක් යටතේ උනත්, දාමරිකයෝ එළියට දැමීම නම් ඒක වැරදී
ඒක නේන්නම් - ඕන හොරෙක් වෙනුවෙන් අපි පෙරමුනේ
දයා මේ පාන්ඩුවට ඔයාවත් අරහන් ,පරිස්සම් වෙන්න
හෙට ඇවිල්ලා කියයි, මට වැරදි තොරතුරක් ලැබුණේ ජනාධිපති සමාව පොදු සමාව කියලා දෙකක් නැහැ කියලා...... ලොරි ටෝක් දෙන නඩුවක් කතා කරන්න දවසක් උසාවි ගිහිල්ලා නැති නීතිඤයා.
මොවුන් ධනවාදය, සමාජවාදය අඳුනන්නේත් නෑ. රණවිරුවා ත්‍රස්තවාදියා අඳුනන්නේත් නෑ. කොටින්ම තමන් ඉන්නේ ආණ්ඩුවේද විපක්ෂයේද කියලා අඳුනන්නේත් නෑ. තනිකරම ගව රැලක්...
මේ අලුත් ආණ්ඩුවක්නේ... පරණ වැඩ වගේ නෙවේ...
එහෙමනම් දයාසිරි ඇයි මේ චූදිතයා එළියට දාලා නඩුව වෙලාවේ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි උසාවියට කිව්වේ... ඇයි මෙයාට ජනාධිපති සමාව ලැබුණා කියලා? ඒ වගේම තමුන්ගේම අධිනීතිඥ මන්ත්‍රී පාර්ලිමේන්තුවේදී කිව්වේ ඇයි ජනාධිපති සමාව යටතේ නිදහස් කළා කියලා...!
මේ කාලකන්නි ආණ්ඩුව මේ රට කිසිදාක ලේ හලාගන්න බැරි අවුල් ජාලයක රට ඇදලා දාලා තමයි මකබෑවීලා යන්නේ...!
ඇත්ත නේන්නම්... ඔබතුමා කොමසාරිස්තුමා වෙනුවෙන් උසාවියේ නොමිලේ පෙනී සිට බෑ බව උසාවියට පවසන්න...
ඔය වචාල කට වහගන්න... එතකොට ඔබ කියන්නේ ඔය අතුල කියන කෙනා අවුරුදු ගාණක් හිරේ හිටිය කියලාද? නොදකින් දයාවතී.
ජනතාවට ජීවත්වීම පවා එපා කරවපු, හිටපු දූෂිත පව්ල් පාලනේ හොර හැතිකරේට වඩා මේ ආණ්ඩුවට දහයෙන් සම්පතයි. සුදුවෑන් ඝාතන අතුරුදන් මිනීමෝරු කැළෑ නීතියට බයේ රටත් හැරලා ආපු අය ඕනෑ හැටියේ...
ඔක්කෝටම කලින් මහ බැංකු මංකොල්ලෙන් ලැබුණු ලක්ෂ 10 දීලා කතා කළා නම් හොඳයි. හක්කේ බුදු රැස් බොක්කේ දඩ මස් දිරවාගන්න බෑ...
නඩුව ඉවර වෙන්න කලින්ම සමාව දීලා ඊළඟ නඩු දවසේදී නඩුව අයින් කරන ක්‍රමයට සමාව දෙන්නත් පුළුවන්ද බොසා..?
"ගුණරත්න වැනි අසූචි කන, කාලකන්නි ස්වභාවිකවම මියයන තුරු, මේ රට හදන්න බෑ තමා
කවුද අප්පා මේ යෝගා ? මේ යෝගා නොවෙයි, "මොහාන්" කියලා දැම්මානම් හරි. මොකද්ද මෝහනය වෙලා අසිහියෙන් ඉන්නේ හැම වෙලාවෙම?
අපි නම් තමුන්ව හොඳට හදුනනවා. තමුන්ගේ වාසියට පැවැත්මට එහෙට මෙහෙට පනින රිලවෙක් කියලා.වචන හැරෙන හැරෙන පැත්තට කතා කරන දෙපිටකාට්ටුවෙක් කියලා
දයාසිරි, ඔයාට මේ ගැන එච්චර විශ්වාස නම්, ඇයි ඔයා උසාවි යන්නේ නැත්තේ? ඔයා දිලීප මුතු වලට වඩා හොඳයි කියලා බලාපොරොත්තු වෙනවා. කරුණාකරලා මේ ප්‍රශ්නය උසාවියේදී මතු කරන්න.