(මහින්ද නිශ්ශංක)
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බි.එම්. රණතුංග මහතා ඊයේ (30) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සභාපති තනතුරට පත් වූ රණතුංග මහතා පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වූ බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස සංවර්ධන අමාත්‍යංශ සදහන් කරයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශය වෙත යොමුකර ඇතැයි වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලවනකං ඉන්නැතුව යන්නේ ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු. කාටද ළඟදී ගේකින් යන්න කිව්වා වගේ මතකයි...
මාලිමාවෙන් පත් වුණාට ඇමතිලාට තියෙන්නේ ජවිපෙ ත්‍රාඩ ගති. ආත්ම ගෞරවයක් තියෙන, කප්පම් ගන්නවාට විරුද්ධ රජයේ ඉහළ නිලධාරීන්ට ජඩ සංස්කෘතියක වැඩ කරන්න බෑ. මේ මෑතක ඉල්ලා අස්වුණු තුන්වෙනියා. ජවිපෙ ලොන්ඩරි මොනවා කිව්වත් ඇත්ත ඒකයි.
මාලිමාවෙන්ම පත්කළ මිනිස්සු අස්වෙලා යනවා. හේතු කීපයක් මත... ස්ටේජ් උඩ පොර ටෝක් දුන්නාට ඇමැතිලාට වැඩකරගන්න බෑ. පලපුරුද්දක් හෝ දැනුමක් නෑ. ඒ නිසාම නිලධාරින්ට වැඩක් කරන්න දෙන්නේ නෑ..
අනික් අයත් යන්නකෝ අනේ..! ප්ලීස්..!
උඩ කමෙන්ට් දාලා තියෙන අයියලාගෙන් අහන්නේ, අපි ආයිමත් කුඩු දුමියාට දෙමුද?