
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.
වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි නොවන පරිදි අදාල මැතිවරණ නිවාඩුව ලබාදිය යුතු බවද මැතිවරණ කොමිසම කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩු ලබාදෙන කාලයක් නැහැ. කොහොමද නිවාඩු දෙන්නේ කියලා අංජනමක් බලන්න වෙයිද මන්දා...!
1km වත් නැති අපි හරි අසරණයි.
බලමු...
ඡන්ද දාන්න පුද්ගලික ආයතනවලට නිවාඩු ඕනේ නැතීනම් කට්ටිය ගම්වල යන්නේ නැතිවෙයි ඡන්ද අඩු වේවි...!