මුදල් වංචා කිරීම් හා සොරකම් සම්බන්ධයෙන් අධිකරණ කීපයකින්ම වරෙන්තු ලබා සිටි මවක හා දුවක අලුත්ගම ,ධර්ගා නගරය ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් විසින්  අත් අඩංගුවට ගෙන ඇත .

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වලල්ලාවිට , මාකලන්දාව ප්‍රදේශයේ පදිංචිකාරියන්වූ 36 හැවිරිදි මවක් හා 15 හැවිරිදි ඇගේ වැඩිමහල් දියණියයි .