(ටී.කේ.ජී.කපිල )
චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වී ෆෙන්ගේ මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සදහා අද මෙරටට පැමිණියේය.
ඔහු සමග එරට ඉහළ පෙළේ නිලධාරීහු 37 දෙනෙක්ගෙන් සමන්විත දූත පිරිසක් ද පැමිණ සිටියහ .
මොවුන් චීන ගුවන් හමුදාවට අයත් බී.- 4026 දරන විශේෂ ගුවන් යානයෙන් අද රාත්‍රී 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
මෙම පිරිස ජනාධිපතිතුමා , අග්‍රාමාත්‍යතුමා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය .



COMMENTS
ඔය එන්නේ නං හොඳ පොටකට නෙවෙයි . මිනී පෙට්ටියේ අවසාන ඇණය හරි වගේ .
නොදකින් විතරක්. කාලකන්නි චීන්නු. රටට ආදරේ වීරයෙක් රජීව් ගාන්ධිට රයිෆල් එකෙන් ගැහුවා වගේ, කවුරුවත් නැතිද මුට පතබාන්න කොන්ද කැඩෙන්නම. එහෙමත් නැතිනම් කොකා ගස්සන්න. තව දවස් තියෙනවා. අද බැරිනම් හෙට අනිද්දාවත්. සැබෑ වීරයෙක් ඉන්නවානම් මෙන්න චාන්ස් එකක්.
ඔබේ නිවසේ ඇතිකරන පුසෝ , බල්ලෝ ප්‍රවේශම් කරගන්න. මහා චීනෙක් ඇවිත්. වචනයෙන් කියාගන්න බැරි දුකක් හිතේ තියෙනවා.මේ හොර චිනාගේ පැමිණීමට විරෝධය පාන්න " කළු කොඩියක් " ඔසවන්න කවුරුවත් නැතිද..? අනේ මම ලංකාවේ හිටියානම්
අපේ ගරු අනාගත ආරක්ෂක ඇමති තුමාව සාදරයෙන් පිළිගනිමු!! ලංකාවේ හම්පඩයෝ වගේද චීන මහත්වරු.. දැක්කත් ඇති ..පුලුවන්නම්, ලංකාවේ එකෙක් දෙන්නෙකුට කනේ පහරක් ගහලා යන්නකෝ.. මුන් ඒ තරමටම තිරිසන් හොර තක්කඩි...
අනිවාර්යයෙන්ම කොරෝනා බොරුව වැඩි කරන්න කියලා යන්න වෙන්න ඇති..
මේ ගොල්ලන්ට කෝවිඩ් නීති බලපාන්නේ නැද්ද?
මේ අය එන්නේ අපේ තියෙන තුට්ටු 02ටත් කෙළින්න තමයි. රාජපක්ෂලාට කොමිස් එකක් දීලා මේ රට විනාශ කරන්න.
අළුතින් ගන්න යන ඉඩම බලන්න ඇවිත් ද?
ලංකාවේ ලොකු ලොකු පවුල් සල්ලි කාරයෝ වුණේ චීනයට පිං සිද්ද වෙන්ඩ මොකද ලොකු ලොකු කොමිස් කුට්ටි ලැබුණා නේ එක එක ව්‍යාපෘති වෙනුවෙන්....
අප චීනය ලංකරගෙන ඉන්දියාව,ජපානය,ඇමරිකාව ඇතුළු ලොව රටවල් අමානාප කරගත්තා.චීනය සමඟ ලෝක බලවතුන් ගැටීමට තරම් මතභේද තිබෙනවා.මේ ගැන දැන් හෝ සිතා බලා තල්මසුන්ගේ ප්‍රශ්න වලට කුඩා මාළුන් පැටලෙන්නේ නැතිව ඉන්නා එක තමයි නුවණට හුරු.
ඉඩකඩම් බලලා යන්න. වැටවල් කැඩිලද බලන්න ඇවිල්ලද කොහෙද?
වත්තේ අයිති මහත්තයා වත්ත බලන්න ඇවිත් ඉක්මණට මුරකාරයා රතු පලස දාලා පිළිගන්න මේ පාර පොල් අස්වැන්න අඩු මොකද බලන්න එන්න ඇති...
ඒක වෙලාවකට හිතෙනවා මොනා වුණත් චීනයටවත් මේක දීලා දැම්මා නම් හොදයි කියලා, මොකද අවුරුදු 73 කලෙත් පුලු පුලුවන් විදියට කාට කාට හරි දීපු ඒකනි කලෙ, අනික මැලෙසියාව, දියුණු කලෙත් සුලුතර චීන මිනිස්සු තමයි, අනික චීන මිනිස්සු ඉන්න තැනක් තියෙනවානම් උන් ඒක දියුණු කරනවා, චීන්නු ඉන්න කිසිම රටක් අපි වගේ ගිලන්නො වෙලා නැහැ...චිනන මිනිස්සු ආගමිකවත් බුදු දහමත් ඒක්ක යම් සම්බන්ධයක් තියෙනවා, අනික අපේ සර්වාංගෙම තියෙන හැම දෙයක්ම චීන නිෂ්පාදන තමයි, ඒක නිසා ඇගේ මස් විතරක් දේහිය වුණා කියලා තේරුමක් නැහැ, අපි ලියන පෑන, පැන්සල, ලිපි ද්‍රව්‍ය, ඔක්කොම චීන තමයි, ඒක නිසා රටම දීලා අපි චීන පාස්පොට් ගමු....
සත්‍යය සැඟවීම තුළින් කොරෝනා වසංගතය ලෝකයට දායාද කර ලෝක ආර්ථිකය බිඳ දමා ජන ජීවිත මිලියන ගණනක් අහිමි කළ චීනයට දැන් ඉතිරිව ඇත්තේ මෙබඳු කුඩා ණයකාර ජාතීන් සමග ගනුදෙනු පමණයි. කිසිඳු දේශපාලන නූල් සූත්තරයකින් තොරව ශ්‍රී ලංකාවට උදව් කිරීමට හුන් බටහිර ජාතීන් රැසක් ශ්‍රී ලංකාව තරහ කරගෙන ඉවරයි!
මුලු රටම චීනාට දුන්නොත් කමක් නෑ. රිෂාඩ් ඇතුලේ, බුර්කා තහනම් කරලා සර් හොඳට කරනවනේ...
චීනයේ හිටපු ආරක්ෂක ඇමැතිවරයෙක් වූ ජෙනරාල් වෑන්ග් වන්ක්වාන් මීට පෙර මෛත්‍රිපාල සිරිසේනගේ යුගයේදීද ශ්‍රී ලංකාවට පැමිණියේය. එවර ඔහු රටට ඇතුල් වූයේ ගුවන් තොටුපලේ වී.අයි.පී පර්යන්තය හරහා මිස වී.වී.අයි.පී. පර්යන්තය හරහා නොවේ. මෙවර ඔහුට ලෝකයේ රාජ්‍ය නායකයෙකුට පමණක් දෙන වීවීඅයිපී පර්යන්තය හරහා ඇතුළු වීමේ වරප්‍රසාදය ලබාදී තිබුණි. මේ දෙකෙහි ඇති වෙනස නම් වීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී ඔහු එරට රේගු රාජකාරිවලට යටත් විය යුතු නමුත් වීවීඅයිපී පර්යන්තයකින් ඇතුළු වෙද්දී කිසිඳු රේගු රාජකාරියකට යටත් වන්නේ නැතිවීමයි. ලෝකය ඕනෑම රටක වීවීඅයිපී වරප්‍රසාදය ලබාදෙන්නේ රාජ්‍ය නායකයෙකුටම පමණි. මෙවැනි අසාමාන්‍ය වරප්‍රසාදයක් ඇමැතිවරකුට ලබාදීමෙන් ලෝකයට ප්‍රදර්ශනය කළේ ශ්‍රී ලංකාව චීනය ඉදිරියේ කෙතරම් බාල්දුවී ඇත්ද යන්න බවයි තතු දන්නා අය නම් කියන්නේ....