
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක ගුවන්තොටුපොළ ආරක්ෂකයකුගේ නිවසේ සඟවා තිබූ ටී -56 ගිනි අවි සහ තියුණු ආයුධ සමග එම ආරක්ෂකයා අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය කියයි.
සැකකරු ගුවන්තොටුපොළ වෘත්තීය සමිතියක හිටපු සභාපතිවරයකු බවත් පාතල සාමාජකියකුගේ මෙහෙයවීම මත මෙම ගිනි අවි ප්‍රවාහනය කර ඇති බවත් පොලිසිය කියයි.
ටි 56 ගිනි අවියක් , උණ්ඩ 14 ක් සමග මැගසිනයක් , පිස්තෝලයක්, 2.5 වර්ගයේ උණ්ඩ නවයක් , 9 එම් එම් වර්ගයේ උණ්ඩ නවයක් , ගිනිඅවි ආකෘති දෙකක් , කඩු තුනක් හා කිනිසි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තිය සමිතිය කාගේද කියලා හිතාගන්න පුළුවන්...