
(එච්.එම්.ධර්මපාල )
ගල්කිස්ස වෙරළපාර අසලදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවද කියයි.
ඔහුට මෙම කොන්ත්‍රාත්තුව බඩෝවිට අසංග නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සැන්ඩෝ යන ජාවාරම් කරු හරහා රුපියල් ලක්ෂ දහයකට පොරොන්දුවක් මත ලබා දී ඇත.
සැකකරු ඉන් රුපියල් ලක්ෂ පහක් මූලිකව ලබාගත් බවට ඔහු ප්‍රකාශ ලබා දී ඇතැයිද පොලීසිය කියයි.
සිද්ධිය වූ දින ත්‍රීරෝද රථයක සිට ඔත්තු බැලූ දෙදෙනකු සමඟ ත්‍රීරෝද රථයද, ඝාතකයා රැගෙන ගිය යතුරු පැදියද කොටස් කර තිබියදී පැදිකරු සමඟ පන්නිපිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයට අනුව සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ විමර්ශනය කර මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිස්සේ වෙඩික්කරු අල්ලයි
ජිල්බු Monday, 19 May 2025 09:20 AM
සීසීටීවී තිබුණේ පැදිකරු ළඟ. ඒක හොඳට ගියා...