
(සනත් ගමගේ)
තුර්කියේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවියක් සමඟ පුද්ගලයින් පස්දෙනෙක් අම්බලන්තොට පොලිසිය මගින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන ඇත.
අම්බලන්තොට කොග්ගල්ල අඩි පහ ඇල ප්‍රදේශයේ දී පොලිසිය සිදුකළ හදිසි පරීක්ෂාවක දී පුද්ගලයෙක් සන්තකයේ තිබී මෙම ගිනි අවිය අත්අඩංගුවට ගෙන ඇත.
එම පුද්ගලයා සමඟ පැමිණි තවත් පුද්ගලයින් 4 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
හුංගම ප්‍රදේශයේ කිසියම් අපරාධයක් සිදු කිරීමට මෙම කණ්ඩායම පැමිණ ඇති බවට තොරතුරු හෙලි වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහක්ද? අටක්ද?