
(අමිල සම්පත් ශ්‍රී,චන්ද්‍රසේන ගමගේ සහ ගයාන් සූරියආරච්චි)
මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 19 ක ආසන්න වශයෙන් මත් කුඩු කිලෝ 350ක් පමණ ඇතැයි බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම මත් කුඩු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කුඩු රැගෙන ඒමට ආ බව කියන හත් දෙනකු ලොරි, මෝටර් රථ ඇතුළු වාහන හයක් පොලිබාරයට ගෙන ඇත.
එම වාහන කොළඹ අවට ප්‍රදේශවල ඒවා බවය අනාවරණය කරගෙන ඇත.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇත.
(ඡායා අමිල සම්පත් ශ්‍රී)



-------------------------------------------------
තිස්සමහාරාම කිරින්දෙන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට
පෙරවරු 6.44
(චන්ද්‍රසේන ගමගේ)
මුහුද හරහා ගෙන එන ලද බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය අඩංගු පොහොර උර 18 ක් පමණ තිස්සමහාරාම කිරින්ද නිදන්ගල ප්‍රදේශයේ සඟවා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබී තිබූ තොරතුරකට අනුව මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට ඔවුන් විසින් වැඩිදුණු විමර්ශන ආරම්භ කොට තිබේ.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිරින්දේ කුඩු සමග වාහන හයක්, සැකකරුවන් හතක් මාට්ටු
දෙහිබාලේ ගම්බට්ටා Wednesday, 12 November 2025 07:38 AM
මේක කරගෙන යන්න මුං දෙන්නෑ.
අන්_ර Wednesday, 12 November 2025 10:23 AM
යකෝ උඹලට කුඩු කන්ටේනර් සිය ගණනක් පන්නල දීලත් තව මදිද?