(මහින්ද නිශ්ශංක )
සම්බුදු තෙමඟුල ඉමහත් බැතියෙන් සමරණ වෙසක් පොහොය නිමිත්තෙන් කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක් පමණ ඉදිකර තිබෙන බව වාර්තාවේ.
පෑලියගොඩ නවලෝක, ග්‍රැන්ඩ්පාස් තොටලග, කොස්ගස් හංදිය, බොරැල්ල කැම්බල් පිටිය අසළ, දෙමටගොඩ, බෞද්ධාලෝක මාවත බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අසළ, පිටකොටුව බෝධිය අසල, හුණුපිටිය ගංගාරාම විහාරය, හා කොළඹ 02 බ්‍රේබෘක් පෙදෙස සිරස මූලස්ථානයේ එම තොරණ ඉදිකර තිබේ.
මෙයට අමතරව කොළඹ නගරයේ වෙසක් කලාප කීපයකි.
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය, බෞද්ධ මහා සම්මේලනයේ බෞද්ධාලෝක මාවත වෙසක් කලාපය, හා බ්‍රේබෘක් පෙදෙස සිරස වෙසක් කලාපය එම වෙසක් කලාප අතර වේ.වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පූරා දර්ශනීය වෙසක් තොරණ හා වෙසක් කලාප රැසක් පවතින බව වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2355
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොළඹ නගරයේ දර්ශනීය වෙසක් තොරණ දහයක්