(බිමල්ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.
ප්‍රමිතියෙන් තොර එන්නත් ආනයනය කළැයි කියන චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රඹුක්වැල්ල අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි දැනගන්නට ඇත.
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධානියකු පසුගිය කාලසීමාවේදී විදේශ සංචාර තිහකට වැඩි සංඛ්‍යාවකට සහභාගිවී ඒ සඳහා පාර්ලිමේන්තුවේ විදේශ සබඳතා හා සන්ධානගත කාර්
තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කෙහෙළිය සී.අයි.ඩීයට එයි
බටලන්දේ ප්‍රේමලතා Wednesday, 09 April 2025 10:54 AM
සී අයි ඩී එකේ බැල්කනි තියෙනවද? මේ හොපොට්ටු දේශප්‍රේමියා බැල්කනිවලට ප්‍රියයි.
dds Wednesday, 09 April 2025 11:03 AM
ප්‍රමිතියෙන් තොර මිනිසුන් දේශපාලනයට ආපු එක තමයි රටේ අද තියෙන තත්ත්වයට හේතුව. එන්නත් ගැන කවර කතාද!?!
RifanWednesday, 09 April 2025 11:30 AM
මම නම් මේ කාලකන්නීන්ට දොස් කියන්නේ නැහැ. මොකද උන් එන්නේම ඔය ටික කරන්න තමයි. මුන්ව ඒ ඒ තැන්වලට තෝරලා යවන අවස්ථාවාදී හෝ අනුවනක්කාර ඡන්දදායකයින් තමයි වැරදි. ඔවුන්ගේ ඒ මෝඩ තීන්දුවල විපාකය අද මුළු රටම අත්වඳිමින් සිටිනවා.
ddsWednesday, 09 April 2025 12:13 PM
පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයන්ටනේ ඡන්දෙ දෙන්න වෙලා තියෙන්නෙ. බාර්කාරයො, ස්ත්‍රී දූෂකයො, මිනීමරුවො, මුදල් වංචාකාරයො, මැරයො කීදෙනෙකුට නාම යෝජනා දුන්නද කලින් පක්ෂවලින්.
Koralage Wednesday, 09 April 2025 01:06 PM
රෝගීන් මිය යාමට හේතු වූ අඩු ගුණාත්මක ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබේ. නළ ජලය පමණක් භාවිතා කරමින් ගරාජයක් තුළ ඖෂධ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. ඖෂධ හිඟයක් නොතිබූ විට ඖෂධ හිඟයක් ඇති බවට කැබිනට් මණ්ඩලය නොමඟ යැවූ බවට ද ඔහුට චෝදනා එල්ල වී තිබේ.
පිටරටවැසියා Wednesday, 09 April 2025 01:26 PM
මේ දේශප්‍රේමියාට පොහොට්ටු ලේබල් එක විතරක්ම අලවන්න එපා. මොකද මෙයා යහපාලන ආණ්ඩුවේ ඇරෙන්න හැම ආණ්ඩුවකම කැබිනට් ඇමැති. යහපාලන ආණ්ඩුවටත් රිංගන්න උපරිම ට්‍රයි කරපු එක ප්‍රසිද්ධ රහසක්, වැඩේ හරි නොගියට. කොහොම වුණත් මේ වාගේ තක්කඩින් රටට කලාටත් වැඩිය විනාසයක් මුන්ට රෙදි නැතිව කඩේයන එවුං රටට කරනවා.
ACHINI Wednesday, 09 April 2025 03:11 PM
ගෝල් ෆේස් එකට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩිතියන්න ඕනෑ මේ වගේ අයව...
Deepal Wednesday, 09 April 2025 04:40 PM
1000%...ක් කරන්න කෙනෙක් නැත්නම් මම කැමැතියි වැඩේට...
පොඩිඑකා Wednesday, 09 April 2025 03:25 PM
මේවගේ නිව්ස් නිතර නිතර දාන්න එපා අනේ, එතකොට අපේ යෝගට ලොණ්ඩරිය වහලා නිතර නිතර ඇදපල්ලට රිංගන්න වෙනවා!
Nandana Wednesday, 09 April 2025 06:50 PM
මෙයා පට්ට වංචාකාරයෙක්... මෙයාගේ මල්ලිත් එහෙමයි. ඒවා රටම දන්නවා.
Lalla Wednesday, 09 April 2025 07:47 PM
මල්ලි නොව පවුලම චාරයක් නැති තගාලා. හොරකම වෘත්තීය... පුත්‍ර රත්නය එක සැරයක් බීමත්ව ගුවනේදී යානයේ දොර අරින්නත් ගියා මතකද?