
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන එන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. "සියලු භාණ්ඩ හා සේවා වලට ප්‍රමිතිකරණයක් ගෙන ඒමට අප ආණ්ඩුව කටයුතු කරනවා.
කැසිනෝ නියාමය සම්බන්ධයෙන් රෙගුලාසි පනතක් ගෙන ඒම සඳහා අප කටයුතු කරනවා.කැසිනෝ තිබුණාට එය නියාමනයට අධිකාරියක් හෝ පනතක් මේ රටේ නැහැ. නව ආණ්ඩුව ඒ සඳහා කටයුතු කරනවා" යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd