IMG-LOGO

කෝපා සභාපති ඉල්ලා අස්වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය. 

වත්මන් ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට එකඟ වී ඇති හෙයින් ඊට ඉඩදී මෙලෙස ඉල්ලා අස්වෙන බව අරවින්ද සෙනරත් මහතා කීය.

තම වගකීම හැකි අයුරින් ඉටුකළ බවද සෙනරත් මහතා කීය.තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් මහතා කීය.



අදහස් (3)

කෝපා සභාපති ඉල්ලා අස්වෙයි

අරවින්ද මොණරවිල Wednesday, 06 August 2025 01:44 PM

ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රතිපත්ති ගරුක මිනිසුන් ! අලි, සජබ, පොහොට්ටු හවුලේ එකෙකුට මෙහෙම කිව්වා නම් කොහොමට හිටිවිද, එහෙම නම් අද පොළවේ පස් කාලා...............

:       7       24

රාලහාමි Wednesday, 06 August 2025 04:03 PM

හරි හරි අරවින්ද මහත්තයෝ ,ඔයා හරි. පුලුවන්නම් මේ ආණ්ඩුවට කියන්න..සුදු කොන්ඩයා නොහොත් ටිරාන් අලස් කියන, කුඩු ඒජන්තයින් එක්ක ඩීල් දාපු, ඇට්ටර ,මුස්පේන්තු පට්ට හොරාව අත්අඩංගුවට ගන්න කියලා. ඔට්ටුයි බැරුවට !!!

:       8       5

MindZap Wednesday, 06 August 2025 05:28 PM

ඇයි රාලාමි ඒ විතරක්යැ තාම නැහැනේ අර සුප්‍රීම් සැටලයිට් ගැන මොකෙක් වත් අහන්නේ නැහැනේ. අපි හිතන් උන්නේ කොහොමද .. ජජබේ ආණ්ඩුව ආපු ගමන් ඒ ගැන හොයයි කියලනේ. කොහෙද තාම නම් කාටවත් එහෙම කතාවක් ගැන වගේ වගක් නැහැනේ. මගේ හිතේ ඒ කොලුවා ගැන මේ ගොල්ලන්ටත් දුක හිතිලා වෙන්නැති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 790 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site