
(ඒ. ඒ. පේමසිරි)
කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි තිස්සමහරාම මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු තරිඳු සමිර සිල්වා මහතා අද නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හරියේ අශෝක වික‍්‍රමසිංහ නමැති කතරගම ප්‍රදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකි.
සෑම මසකම අවසාන ඉරිදා දින කොළඹ අපරාධ පරික්ණ දෙපාර්තමේන්තුවේ පෙනි සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසාධාරණව අත්අඩංගුවට ගත්තම ඇප නොදී බැහැනේ.