
(ගයාන් සූරියආරච්චි)
අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල පාර, මයිලගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුව ඝාතනය කළ කාන්තාව සමග වසර 15 ක් පමණ එකට ජීවත්වී ඇති අතර මෑතක සිට එම කාන්තාව සැකකරු මග හැර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව දෙදෙනා අතර ඊයේ (1) රාත්‍රී ඇති වූ ආරවුලකදී සැකකරු විසින් එම කාන්තාවගේ දෑත් වෙන් වන සේ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කතරගම පෙරියගම ප්‍රදේශයේපදිංචි අනූෂා ශ්‍යාමලී නැමැති 45 හැවිරිදි කාන්තාවකි.
සබැඳි
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ
පියල් විරසිංහ Friday, 02 May 2025 02:25 PM
මෙචර අපරාධයක් කතරගම හාස්කමින්... බොරුනේ නැත්තේ මොකද?
MD Friday, 02 May 2025 11:20 PM
කරුණාකර දෙවියන් කෝප නොකරවා ගන්න. හොඳින් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වුණොත් ඔවැනි ප්‍රශ්න කවදාවත් නොඅසන්නට වගබලා ගනී.