
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් මෙරටට ගෙනවිත් සඟවා තිබූ රුපියල් කෝටි තිහකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 896 යි ග්‍රෑම් 596ක් මන්නාරම නරිවිලකුලම් හිදී සොයාගත් බව මුරුණ්කන් පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම වංකාලෙයි නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත මුරුණ්කන් පොලිසිය හා නාවික හමුදාව එක්ව සිදුකළ ඒකාබද්ද මෙහෙයුමකදී කේරළ ගංජා තොගය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
කිසියම් ප්‍රදේශයකට ප්‍රවාහනය කිරීම සඳහා සූදානමින් මෙම කේරළ ගංජා තොගය සූදානම් කොට තිබී ඇති බවත් එහි විශාල ප්‍රමාණයේ උර 25ක් තුල කේරළ ගංජා අසුරා තිබූ ඇති බවත් පොලිසිය පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිට ජාවාරම්කරුවන් සිව්දෙනකු පමණ පලාගොස් ඇති අතර ඔවුන් භාවිත කළ බවට සැකකෙරෙන සිම්පත් දෙකක්ද සොයාගත් බවත් පොලිසිය පැවසීය.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2016
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 30 කේරළ ගංජා මන්නාරමෙන් සෙයාගනී