
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
ලබාගත් මුදල් ආපසු ලබා නොදී අගුරු චෙක්පත් ලබාදී රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.ෙඅත්අඩංගුවට ගත් එම සැකකරු වවුනියාව මහ රෝහලේ වෛද්‍ය රසානාගාර කාර්මික විශේෂඥයා බව පොලිසිය කියයි.
සැකකාර යුවළ ව්‍යාපාර කටයුත්තකට බව පවසා එකී මුදල් ලබාගෙන මෙලෙස වංචා කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 2 වෙත ලද පැමිණිල්ලකට අනුව සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන ඇත.
ෙඅත්අඩංගුවට ගත් සැකකාර යුවල වවුනියාව ,පණ්ඩාරි කුලුම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47-49 අතර පසුවන්නන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd