IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි රැකවල්

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල්  වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් වන නඩුව විභාගයට ගැනෙන අද කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි ආරක්ෂක රැකවල් යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය.

කොළඹ ජාතික රෝහල කොම්පඤ්ඤ කොම්පඤ්ඤවීදිය අවට පෙදෙස් වලද ආරක්ෂාව තර කර තිබෙන අයුරු දැක ගත හැකිය.

රනිල් වෙනුවෙන් අද කොළඹට එන්නැයි විපක්ෂයේ පක්ෂ නායකයෝ මාධ්‍ය හමු පවත්වමින් ඊයේ ඉල්ලා සිටියහ.

අත්‍යවශ්‍ය පිරිස් පමණක් කොටුව මහේස්ත්‍රාත් උසාවි පරිශ්‍රයට ඇතුළු කර ගැනීමට ආරක්ෂක අංශය පියවර ගෙන ඇත.

කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයට මේ වන විටත් ජනතාව එක්රැස් වෙමින් සිටින අයුරු දැකගත හැකිය.



අදහස් (1)

කොටුව මහේස්ත්‍රාත් උසාවිය අවට දැඩි රැකවල්

Nadee Tuesday, 26 August 2025 12:19 PM

මුන්ට පිස්සුද ඇත්තටම

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site