IMG-LOGO

කංසාවලට නීතිගේන යෝජනාව සම්මතයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය කළ යුතු බවට සභාව කල් තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී අද (07)සම්මත විය.

සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය යෝජනාව ඉදිරිපත් කළ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යෝජනාව ස්ථිර කළේය.

යෝජනාව ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළේ මේ වන විට ලොව බොහෝ රටවල් කංසා බෝගයක් ලෙස වගා කර ආදායමක් ලබමින් සිටින බවයි.

මෙහිදී මන්ත්‍රීවරු බොහෝ දෙනෙක් යෝජනාවට පක්ෂව කරුණු ඉදිරිපත් කළහ.

 



අදහස් (13)

කංසාවලට නීතිගේන යෝජනාව සම්මතයි

Praba Tuesday, 07 December 2021 08:12 PM

රට ගංජා දේශයක් වුණා එහෙනම්... රටේ අභිමානය වෙනුවෙන් පෙනී සිටි හාමුදුරුවරු කොහේ හැංගුණාද?

:       7       3

Priyantha Tuesday, 07 December 2021 08:40 PM

කාලෝචිත හොඳ අදහසක් ඩයනා මංත්‍රිතුමිය ගෙනාවේ..

:       1       11

siripala Tuesday, 07 December 2021 11:19 PM

කංසා අපනයන බෝගයක් ලෙස වගා කිරීමට අවශ්‍ය නීති කඩිනමින් සම්පාදනය වුවත් කන්සා වගා කිරීමට තව කල් තිබේ

:       1       4

Royfedricks Wednesday, 08 December 2021 04:02 AM

ඔය අය හැසිරෙන්නේ ගංජා කරයින් වගේ තමයි. රන්ජන් කිව්වනේ වැඩිදෙනෙක් කොකේන් ගහනවා කියලා. රන්ජන් හැර කවුරුවත් පරීක්ෂණයට ඉදිරිපත් වුනේ නැහැනේ...

:       6       1

Sriland Wednesday, 08 December 2021 04:31 AM

අවුරුදු 70 ක් තිස්සේ කිසිම පිරිමියෙකුට කරන්න බැරි වුන වැඩක් එඩිතර කාන්තාවක් කිරීම ගැන රටක් වශයෙන් ලොකු ආඩම්බරයක් ,ඔබට යෝධ ශක්තිය ලැබේවා මැතිනියනි

:       4       10

මසිරිපාල Wednesday, 08 December 2021 06:25 AM

පාර්ලිමේන්තුවේ මේ සාකච්ඡා අවස්තාවේ මෙම වගාව හමුදාව සම්බන්ධ කරගෙන කරන්න කියලා අපනයන ඇමතිවරයා කිව්වා .මෙම වගාව කිරීමට බලපත්‍ර දීමට ක්‍රමයක් ඇතිකර (එයින්ද රජයට ආදායමක් ගත හැකිය ) වගාවට අවසර දීමත් මිලට ගැනීමට හා විකිණීමට බලපත්‍ර නිකුත් කිරීමටත් (මෙයිනුත් සුරාබලු බලපත්‍ර මෙන් ආදායමක් ගතහැකිය) කටයුතු කරන්න වගා බලපත්‍රය නොමැතිව වගාව කලොත් මිලට ගැනීම තහනම් කිරීම සුදුසුයී

:       2       6

චන්දන Wednesday, 08 December 2021 06:46 AM

හොඳ වැඩක්... මේකෙන්වත් විදෙස් විනිමය උපයන්න හොඳ වැඩපිළිවෙළක් යොදයිද දන්නේ නැහැ....

:       2       8

ලුම්බිණි Wednesday, 08 December 2021 07:01 AM

නෝනා දිනුවා එහෙනම්....!!! 

:       2       7

Eranda Wednesday, 08 December 2021 07:54 AM

සිවුරු, සිල් රෙදි, නෙළුම් මල් පෙන්නගෙන ඡන්දෙ ගත්ත උපාසකයින් ටික දැන් ගංජ වවන්න තියෙන උනන්දුව... ඔය දේ වෙන රජයකින් කෙරුවා නම් පන්සල් ගානේ රිංගලා කියන කතා අපිට හිතාගන්න පුළුවන්..

:       6       10

Sanath Wednesday, 08 December 2021 11:25 AM

හොඳ නියාමනයක් එක්ක ක්‍රියාත්මක වුනොත් හොඳම ආදායම් මාර්ගයක්... දැන් ඉතින් විපක්ෂ උන්දැලා වැළලෙන්න හදයි..

:       3       5

Ilandari devage thewan Wednesday, 08 December 2021 11:42 AM

ආදායම් නිසා ඉතා හොඳයි

:       0       6

Ilandari devage thewan Wednesday, 08 December 2021 11:46 AM

හොඳයි

:       0       6

sharm warn Thursday, 09 December 2021 02:01 PM

ඉතාම නුවණැති ක්‍රියාවකි.අපි කාගේ උවමනාවටද කන්සා තහනම් කරගෙන හේන් ගිනි තියාගෙන නැටුවේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න.දුම්වැටි වලට විරුද්ද නොවන ඔබ කන්සා වලට විරුද්ද වෙන්නේ මොන පදනමක ඉඳන්ද කියලා හිතා ගන්න අමාරුයි ....කොහොම උනත් ඩයනා ට පින් සිද්ද වෙන්න හරි මේ පියවර ගැනීම ගැන මම සතුටු වෙනවා

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site