
(නිමල් ජයරත්න )
වැලිකන්ද කාසන්වැව ප්‍රදේශයේදි අද (15) උදෑසන ඉසෙඩ්.ඩී. ඇලට වැටී අනතුරට පත්ව සිටි කෙනරක් වනජීවී නිළධාරීන් විසින් සිදුකළ පැය තුනක මෙහෙයුමකින් පසුව ගොඩට ගෙන කාසන්වැව රක්ෂිතයට පලවා හැරීමට හැකිව තිබේ.
ආහාර හා ජලය සොයා සෝමාවතිය රක්ෂිතයේ සිට ගම්වැදුණු කෙනරක් මෙලෙස අද අලුයම ඉසඩ්. ඩී. ඇලට වැටී අනතුරට පත්ව ඇති බව වැලිකන්ද වනජීවී නිළධාරීහු පැවසූහ.
ඉසෙඩ්. ඩී. ඇලට වැටී සිටි වන අලියා අඩි 8 ක් පමණ උසැති අවුරුදු 25ක් පමණ වයසකින් යුත් වන අලියෙකු බව වනජීවී නිළධාරීන් සඳහන් කරයි.
කෙනර ගොඩගැනීම සදහා පැය තුනක මෙහෙයුකමක් ක්‍රියාත්මක කිරීමට වැලිකන්ද වනජීවී නිලධාරීන්ට සිදුවූ අතර අවසානයේදී එම කෙනර විසින්ම ඉසෙඩ්. ඩී. ඇලේ කම්බි යොදා තැනූ පඩිපෙලකින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට පැමිණ කාසන්වැව රක්ෂිතයට පලා ගියේය.

2025 ඔක්තෝබර් මස 08
1396
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1289
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉසෙඩ් ඩී ඇලට වැටුණු කෙනර පැය තුනකින් පසු ගොඩට