
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක කුසළාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පකිස්තානය සමග තරග වැදීම සදහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියහ .
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීහු 41 දෙනෙක් මෙම කණ්ඩායමට ඇතුළත් වී සිටියහ . ඊට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනයේ ( I.C.C.) නිලධාරීවරුන් 12 දෙනෙකු ද මෙම ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමත් සමගම , විනාඩි 05 ක් වැනි කෙටි කාළයක් තුළ සියලුම නිශ්කාශන කටයුතු නිමා කර , ගුවන් තොටුපොළෙන් පිට කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd