(අංජුල මහික වීරරත්න)
ඇමෙරිකා තීරු බද්ද අඩුකර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය ගෙන එන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කරනු ඇතැයි දැනගන්නට ඇත.
මෙම කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකා බද්ද ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්
Sara Thursday, 07 August 2025 10:07 AM
හොඳ වැඩේ අනුර කුමාරට.... පෙන්ෂන් ගියාම මුකුත් නැති වෙනවා.