
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් පවත්වන ආරෝග්‍යා සෞඛ්‍ය සායනය ආපදා සුරක්ෂිතතා මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක කරන බව අමාත්‍යංශය කියයි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ඈත පිහිටි දුෂ්කර පළාත් වල ජනතාව වෙනුවෙන් මෙම ආරෝග්‍යා සුව සායනය මීට පෙර පැවැත්වීය.
ආරෝග්‍යා සුව සායනය කොළඹ දිස්ත්‍රික්කයේ සුරක්ෂිත මධ්‍යස්ථාන වල ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර තෙන්නකෝන් මහතා කීය.
සුරක්ෂිත කඳවුරු වල ජනතාවට වැළදෙන උණ රෝග, චර්ම රෝග, සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා දීම ද, මී උණ සඳහා ප්‍රති ඖෂධ ලබා දීම ද, රුධිර පීඩන පරීක්ෂාව, රුධිර සීනි පරීක්ෂාව සඳහා ප්‍රතිකාර ලබා දී ඒ සඳහා ඖෂධ ලබා දීම ද මෙම වැඩසටහන යටතේ සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදා කඳවුරු වල පිහිටට ’’ආරෝග්‍ය’’ එයි