IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුව නිකං පාණ්ඩුව වගේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(21)පැවසීය.

රාජපක්ෂ මහතා මේ බව කීවේ කළුතල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් කළුතර ඔහුගේ නිවසේ පැවති වැඩසටහනකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරෙන ආණ්ඩුවේ තත්ත්වය කොහොමදැයි විමසීය. " ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ,කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී පිළිතුරු දුන්නේය.



අදහස් (24)

ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ

Sara Sunday, 21 September 2025 04:24 PM

ආණ්ඩුව සුනාමි සහන දුන්නා වගේ...

:       106       112

දිනේෂ් Sunday, 21 September 2025 04:30 PM

ආණ්ඩුවේ වැඩනිසා ඔයාලාට පාණ්ඩුව හැදිලා කියලා තේරෙනවා...

:       83       155

Asela Sunday, 21 September 2025 04:41 PM

මොකද මේ මෝඩයෝ දන්නේ නෑ මොනවා කරන්නද කොහොමද කරන්නේ කියලා. කාලය නාස්ති කරන එක විතරයි. සංචාරක ව්‍යාපාරය හැරුණු විට, මේ පාලනය ආර්ථිකය නංවාලීමට ප්‍රායෝගිකව කිසිවක් කර නැහැ. ජීවන වියදම අහස උසට අනුර පාලනය පරණ ආච්චි කෙනෙක් වගේ වැඩ කරනවා, සල්ලි ඉතුරු කරලා බැංකුවක තැන්පත් කරලා ඒ ගැන කතා කරනවා.

:       106       144

Hafeel Sunday, 21 September 2025 04:44 PM

ආණ්ඩුව මැතිවරණ පොරොන්දුව ඉටු කළා... මෙච්චර කල් මහජන මුදලින් නඩත්තු කරන්න යුගය නැතිකරලා ඔයාලාව දොට්ට දැම්ම නිසා. ඔයාලාට වත්මන් ආණ්ඩුව පාණ්ඩුව වගේ...

:       53       123

ලොක්ක Sunday, 21 September 2025 04:44 PM

මේ කතා හොදයි මිනිහාගේ පුතාටම...

:       46       107

මාම Sunday, 21 September 2025 04:49 PM

මම හිතුවෙ මැරෙනකන් මාලිගාවේ ලැගලා ඉන්නකෝ... ඒකටවත් මට ඉඩ දුන්නෙ නැහැනේ.

:       51       95

C.K.Lankaputhra Sunday, 21 September 2025 04:50 PM

ආණ්ඩුවට පාන්ඩුව නම් එතුමාට අන්සබාගේ.

:       67       96

යක්ක පුතා Sunday, 21 September 2025 05:00 PM

කිසිම වැඩක් කරන්න බැහැනේ... ඔබලා මහභාන්ඩාගාරේ සුද්ද කරලා තියෙන්නේ...

:       58       105

Ferna Sunday, 21 September 2025 05:13 PM

වැඩ වරදිනකොට පාණ්ඩුව හැදිලා වගේ ඔයාලට...

:       48       96

Pankumburage Sunday, 21 September 2025 05:39 PM

ආණ්ඩුව නම් යම්කිසි වැඩක් කරන්න උත්සාහ කරනවා. ඒවා දැකලා ඔහෙලාට පාන්ඩුව...

:       67       91

රනේ Sunday, 21 September 2025 05:44 PM

පව් අනේ. වයසට යනකොට ඇවිද ගන්න බැ, කං ඇහෙන්නෑ, ඇස් පෙන්නෑ, මොළේ වැඩ කරන්නෙ ටිකයි. මොනවා හරි ඇහුවාම හිතට එන දේවල්, ඒ කියන්නේ පෙරනිමිති කියවනවා.

:       77       52

විදුරංග Sunday, 21 September 2025 06:25 PM

මේ කියන කතා වලින්ම පේනවා මෙතුමාලා ඉන්නේ ලංකාවේ නොවෙයි වෙන ලෝකෙක කියලා...

:       59       54

fairoos Sunday, 21 September 2025 07:25 PM

අනේ පවු නේද? මෙයාටත් මයික් අල්ලන්න කට්ටිය ඉන්නකන් ඉතින් පාණ්ඩු තමයි.

:       55       51

RANA Sunday, 21 September 2025 07:52 PM

නින්දෙන් නැගිටලා බලන්න.

:       52       46

පිටිගල මිලානෝ Sunday, 21 September 2025 08:17 PM

ඉක්මනට නඩුටික අහලා මේ මරගාත ඇතුලට දාන්න අපට පව් නොදී...

:       50       49

අරවින්ද මොණරවිල Sunday, 21 September 2025 08:24 PM

අනේ ඔව් මේක පාණ්ඩුවක් තමයි...! තමුන්ගේ ආණ්ඩුව වගේ හොරකම් කරන්න පගාව ගහන්න වැඩකට නැති මාටියා කුලුණු, නැව් එන්නේ නැති වරායන්, ගුවන් යනා එන්නේ නැති ගුවන් තොටුපළවල්, ක්‍රිකට් ගහන්නේ නැති ක්‍රිකට් ග්‍රවුන්ඩ් හදන්න නැති ආණ්ඩුවක් මේක... ඒ නිසා ඒ වගේ හොරෙකුට මේක පාණ්ඩුවක් වගේ පෙනෙනවා ඇති.

:       68       59

yamaya Sunday, 21 September 2025 08:31 PM

මොහුට අපාය පෙනි පෙනී නේද ඉන්නේ

:       44       7

සාලිය Sunday, 21 September 2025 09:56 PM

කොලා සුපිරි සංවර්ධනය ක් මෙයාගෙ කට්ටිය .

:       31       6

පොටිඑකා Sunday, 21 September 2025 10:35 PM

තමුන්නාන්සෙලාට පාචනේ නේ?

:       30       5

Nihal Sunday, 21 September 2025 11:50 PM

චමල් අයියාගේ පුතත් ගේම් කාරයෙක්,බලනකොට ඔක්කොම එකයි.වෛරි දේශපාලනය පිලිගන්නවා කියන එක කිසිම සදාචාරයක් නෑ... රටේ දුප්පතුන්ගේ වැට් මුදල් මෙහෙම හොරා කන එක අප්‍රසන්නයි නින්දිතයි..

:       24       6

Chathuri Monday, 22 September 2025 12:08 AM

ඒක වෙන්න ඇති නැට්ට. පස්ස පැත්තට නමන් ගෙදරින් එලියට බැස්සෙ. දැන්ප ඔය පොහට්ටුවෙ. මන්ම්පෙර්‍ර් කුඩු හඩන්න බඩු ගෙනත් හැන්ගිලා ඉදලා අදිකරනයට බාරවුනේ හිටපු පොලිස්පති. තමුන්ලට කඩේ ගිය මිනිමරු හොරු ඇතුලේ ඇයි පාන්කඩයොත් එක්ජ හැප්ප්ලා බේරගන්න තිබුනානේ. ඉස්සරනම් එකකෝල් එකෙන්ත් අරින්න ඕන රජ්ජුරුවොත්. නකුට නම්න් එලියේ. පාන්කඩ්‍යො හිටියෙ පසුගිය කාලේදැන් තමයිනියම ඉලන්දාරි රටට ආවෙ නාකි පාන්කඩයින් දැන් හොම්බෙන් යන්නෙ

:       27       7

Jayasekara Monday, 22 September 2025 09:36 AM

රටට මහජනතාවට කෙලිය “පාඬුවෝ” ටික නම් ගෙදර තමා….

:       23       13

ගමේ එකාලා Monday, 22 September 2025 01:51 PM

ජනතාවට ආසියවේ ආස්චර්‍ය පෙන්වනවා කියලා රවට්ටලා බලයට ඇවිත්, පව්ලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ නාස්තිය කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු, ජනතාවගේ රීරි මාන්ස හූරාගෙන කාපු දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් තමුන් කරගෙන ගියේ? රටටම සාපයක්... පිළිකාවක්. ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දඩුවම් ලැබේවා...

:       22       7

කපුරුහාමි Monday, 22 September 2025 06:05 PM

සාටකයෝ ආර්ථික ඝාතකයෝ, මිනිමරුවෝ බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයෝ කියලා ලෝකෙම දන්නවා. ජනතාව රවට්ටලා බලයට ආපු රැව්ටිලිකාර ගුණමකුවෙක්. නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් තමුන්ව හිරේට යවලා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32000 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14450 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11227 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 282 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1229 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site